Skip to content
Emblem of Sri Lanka
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය — සෞදි අරාබි රාජධානිය
இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம் — சவூதி அரேபிய இராச்சியம்
Embassy of the Democratic Socialist Republic of Sri Lanka in the Kingdom of Saudi Arabia
Official diplomatic mission of Sri Lanka to the Kingdom of Saudi Arabia
Flag of Sri Lanka
Sri Lanka Embassy in Riyadh Marks the 50th Session of Its Flagship Community Outreach Programme “Talk to Your Ambassador”
Home › News › Sri Lanka Embassy in Riyadh Marks the…
Mission News

Sri Lanka Embassy in Riyadh Marks the 50th Session of Its Flagship Community Outreach Programme “Talk to Your Ambassador”

30 Jul 2026 ijazsajjad

Sri Lanka Embassy in Riyadh Marks the 50th Session of Its Flagship Community Outreach Programme “Talk to Your Ambassador”

Published: 30 Jul 2026  |  Updated: 03 Oct 2026

English

Sri Lanka Embassy in Riyadh Marks the 50th Session of Its Flagship Community Outreach Programme “Talk to Your Ambassador”

The Embassy of Sri Lanka in Riyadh has successfully conducted the 50th Session of its flagship community outreach initiative, “Talk to Your Ambassador,” today marking an important milestone in the Embassy’s continued efforts to strengthen engagement with the Sri Lankan expatriate community across the Kingdom of Saudi Arabia.

The programme was launched by the Ambassador of Sri Lanka to the Kingdom of Saudi Arabia, Ameer Ajwad, with a view to facilitating direct communication between Sri Lankan nationals living and working in different parts of the Kingdom and their country’s Ambassador. This unique platform enables members of the community to discuss their concerns, seek guidance, share suggestions, and receive prompt assistance on a wide range of issues in an open, friendly, and accessible environment.

Speaking on the occasion of the 50th session, Ambassador Ameer Ajwad described the programme as a remarkable success story in the Embassy’s community outreach efforts. He expressed his satisfaction that this achievement coincides with National Integrity Week, being observed from 27 to 31 July 2026 under the directive of the Presidential Secretariat of Sri Lanka as part of the national programme “A Culture of Integrity – A Clean Sri Lanka.” He noted that the “Talk to Your Ambassador” programme reflects the core values of integrity, transparency, accountability, and people-centred public service, which are at the heart of the Government’s national integrity initiative.

The Ambassador further noted that the programme has enabled the Embassy to identify and address a broad spectrum of issues affecting the Sri Lankan community, including labour and employment matters, documentation and consular services, welfare concerns, legal issues, repatriation assistance, family-related matters, trade and commerce as well as suggestions for improving Embassy services. He stated that, of the more than 1,000 queries and complaints received through the programme to date, over 800 have been successfully resolved either on the spot or through close coordination with the relevant Saudi authorities and institutions in Sri Lanka, while the remaining cases continue to be actively pursued by the Embassy. The Embassy is committed to maintaining an open-door policy and ensuring that every Sri Lankan in the Kingdom has direct access to their Embassy. ‘Talk to Your Ambassador’ reflects our people-centred approach to diplomacy and public service. Reaching the 50th session is a significant milestone that demonstrates the confidence the Sri Lankan community in Saudi Arabia has placed in this initiative, Ambassador Ameer Ajwad stated.

Since its inception in 2024, this community outreach initiative has evolved into one of the Embassy’s most successful and widely appreciated public engagement programmes. It has become a trusted platform through which Sri Lankan migrant workers, professionals, businesspersons, students, and families can interact directly with the Ambassador and Embassy officials without prior appointments or intermediaries.

The “Talk to Your Ambassador” programme has also served as an important platform for receiving constructive feedback from the community, enabling the Embassy to continuously improve its consular and welfare services while strengthening public confidence in the Mission.

In addition to addressing individual concerns, the programme has enhanced communication between the Embassy and the Sri Lankan community by increasing awareness of Embassy services, labour regulations, legal procedures, trade and business opportunities as well as policy developments relevant to Sri Lankan nationals residing overseas.

The Embassy encourages Sri Lankan nationals residing in Saudi Arabia to continue making use of this valuable platform to raise their issues and share their concerns, ideas, and suggestions, thereby further strengthening the partnership between the Embassy and the Sri Lankan community of migrants workers in the Kingdom of Saudi Arabia.

The programme is conducted fortnightly on Thursdays from 9.30 a.m. to 1.30 p.m. and can be accessed via the dedicated Telephone/WhatsApp/IMO number: +96656 975 3380

Embassy of Sri Lanka
Riyadh
30 July 2026

Sinhala

රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය ප්‍රමුඛතම ප්‍රජා සේවා වැඩසටහන වන “Talk to Your Ambassador” හි 50 වන සැසිය සනිටුහන් කරයි

සෞදි අරාබි රාජධානිය පුරා සිටින ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව සමඟ සම්බන්ධතාවය වාඩාත් ශක්තිමත් කිරීම සඳහා තානාපති කාර්යාලය දරන අඛණ්ඩ උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද එහි ප්‍රමුඛතම ප්‍රජා සේවා වැඩසටහන වන “Talk to Your Ambassador” හි 50 වන සැසිය සාර්ථකව පවත්වන ලදී.

සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා විසින් මෙම වැඩසටහන දියත් කරන ලද්දේ රාජධානිය තුල විවිධ ප්‍රදේශවල ජීවත් වන සහ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට තම රටේ තානාපතිවරයා සමග සෘජු සන්නිවේදනයට පහසුකම් සැලසීමේ අරමුණින් ය. මෙම සුව්ශේෂි වැඩසටහන මඟින් ප්‍රජාවේ සාමාජිකයින්ට ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කිරීමට, නිසි මඟ පෙන්වීමක් ලබා ගැනීමට, යෝජනා ඉදිරිපත් කිරිමට සහ විවෘත, මිත්‍රශීලීව තම ගැටළු වලට ප්‍රවේශ විය හැකි පරිසරයක් තුළ පුළුල් පරාසයක් තුල තම ගැටළු සම්බන්ධයෙන් කඩිනම් සහාය ලබා ගැනීමට හැකියාවද මෙමගින් ලැබේ.

50 වන සැසිය අමතමින් තානාපති අමීර් අජ්වාඩ් මහතා මෙම වැඩසටහන මගින් තානාපති කාර්යාලය තම ප්‍රජාව සදහා පුළුල් සේවාවක් සැපයිමට ගත් ප්‍රයත්නයන්හි කැපී පෙනෙන සාර්ථකත්වය පිළිබද විස්තර කළේය. "සුපිළිපන් සංස්කෘතියක් – පිරිසිදු ශ්‍රී ලංකාවක්" යන ජාතික වැඩසටහනේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ 2026 ජූලි 27 සිට 31 දක්වා පවත්වනු ලබන ජාතික ස්‍රපිළිපන් සතියට සමගාමීව මෙම ජයග්‍රහණය සිදු කිරීම පිළිබඳව ඔහු සතුට පළ කළේය. "ඔබේ තානාපතිවරයා සමඟ කතා කරන්න" වැඩසටහන රජයේ ජාතික සුපිළිපන් වැඩසහටනේ මුලික ලක්ෂණයන් වන සුපිළපන්බව , විනිවිදභාවය, වගවීම සහ ජනතාව කේන්ද්‍ර කරගත් රාජ්‍ය සේවයේ මූලික වටිනාකම් පිළිබිඹු කරන බව ඔහු සඳහන් කළේය.

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලාංකික ප්‍රජාවට බලපාන පුළුල් පරාසයක ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමට තානාපති කාර්යාලයට හැකියාව ලැබී ඇති බව තානාපතිවරයා තවදුරටත් සඳහන් කළේය. ඒ් අතර කම්කරු හා රැකියා කටයුතු, ලියකියවිලි සහ කොන්සියුලර් සේවා, සුභසාධන ගැටළු, නීතිමය ගැටළු, නැවත සිය මව් රටට ගෙන්වා ගැනීම සදහා සහය, පවුල් ආශ්‍රිත කරුණු, වෙළඳ හා වාණිජ්‍ය මෙන්ම තානාපති කාර්යාල සේවා වැඩිදියුණු කිරීම සඳහා යෝජනා ද ඇතුලත් වේ. මේ දක්වා වැඩසටහන හරහා ලැබී ඇති විමසීම් සහ පැමිණිලි 1,000 කට වැඩි සංඛ්‍යාවෙන් 800 කට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයේදීම හෝ සෞදි බලධාරීන් සහ ශ්‍රී ලංකාවේ අදාළ ආයතන සමඟ සමීප සම්බන්ධීකරණයෙන් සාර්ථකව විසඳා ඇති බවත්, ඉතිරි පැමිණිළි තානාපති කාර්යාලය විසින් සක්‍රීයව ඉදිරියට ගෙන යන බවත් ඔහු පැවසීය. තානාපති කාර්යාලය විවෘත ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමට සහ රාජධානියේ සිටින සෑම ශ්‍රී ලාංකිකයෙකුටම තම තානාපති කාර්යාලයට සෘජු ප්‍රවේශය ලබා දීම සහතික කිරීමට කැපවී සිටී. 'ඔබේ තානාපතිවරයා සමඟ කතා කරන්න' යන්න රාජ්‍ය තාන්ත්‍රික හා මහජන සේවය සඳහා අපගේ ජනතාව කේන්ද්‍ර කරගත් වැඩසහනක් වේ. 50 වන සැසිවාරයට ළඟා වීම සෞදි අරාබියේ ශ්‍රී ලාංකික ප්‍රජාව මෙම වැඩසටහන කෙරෙහි තබා ඇති විශ්වාසය පෙන්නුම් කරන වැදගත් සන්ධිස්ථානයක් බව තානාපති අමීර් අජ්වාඩ් මහතා පැවසීය.

2024 වසරේ ආරම්භයේ සිට, මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන තානාපති කාර්යාලයේ වඩාත්ම සාර්ථක හා පුළුල් ලෙස අගය කරන ලද මහජන සම්බන්ධතා වැඩසටහන් වලින් එකක් බවට පරිණාමය වී ඇත. තවද එය විශ්වාසදායක වැඩසටහනක් බවට පත්ව ඇති අතර එමඟින් ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයින්, සිසුන් සහ පවුල්වල සාමජිකයින්ට පෙර වේලාවක් වෙන්කර ගැනිමකින් තොරව හෝ අතරමැදියන් නොමැතිව තානාපතිවරයා සහ තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟ සෘජුවම සම්බන්ධ විය හැකිය.

"ඔබේ තානාපතිවරයා සමඟ කතා කරන්න" වැඩසටහන ප්‍රජාවෙන් ඵලදායි ප්‍රතිචාර ලබා ගැනීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස ක්‍රියා කර ඇති අතර, ඒමගින් තානාපති කාර්යාලයට එහි කොන්සියුලර් සහ සුභසාධන සේවා අඛණ්ඩව වැඩිදියුණු කිරීමටත් දුත මණඩලය කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරිමටත් හැකි වි ඇත.

පුද්ගල ගැටළු විසඳීමට අමතරව, තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ප්‍රජාව අතර සන්නිවේදනය වැඩිදියුණු කිරීම සඳහා මෙම වැඩසටහන දායක වී ඇති අතර, තානාපති කාර්යාල සේවා, කම්කරු රෙගුලාසි, නීති ක්‍රියා පටිපාටි, වෙළඳ සහ ව්‍යාපාරික අවස්ථා මෙන්ම විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාවට අදාළ ප්‍රතිපත්ති සංවර්ධනයන් පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කර ඇත.

සෞදි අරාබියේ පදිංචි ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට, අදහස් සහ යෝජනා බෙදා ගැනීමට මෙම වටිනා වැඩසටහන සමග අඛණ්ඩව සම්බන්ධ වන ලෙස තානාපති කාර්යාලය තම ශ්‍රි ලාංකික ප්‍රජාව දිරිමත් කරයි. එමඟින් තානාපති කාර්යාලය සහ සෞදි අරාබි රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික විගමනික ප්‍රජාව අතර සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වනු ඇත.

මෙම වැඩසටහන දෙසතියකට වරක් බ්‍රහස්පතින්දා දිනවල පෙ.ව. 9.30 සිට ප.ව. 1.30 දක්වා පවත්වනු ලබන අතර ඒ් සදහා වෙන්වු දුරකථන/WhatsApp/IMO අංකය: +96656 975 3380 ඔස්සේ සම්බන්ධ විය හැකිය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රියාද්

2026 ජූලි 31

Tamil

ரியாதிலுள்ள இலங்கை தூதரகம், சமூகத் தொடர்பினை நோக்காக கொண்ட அதன் பிரதான நிகழ்ச்சியான " உங்கள் தூதுவருடன் உரையாடுங்கள்" நிகழ்ச்சியின் 50 ஆவது அமர்வினை நடாத்தியது.

ரியாதிலுள்ள இலங்கை தூதரகம், சமூகத்துடனான தனது தொடர்புகளை மேலும் வலுவூட்டும் தொடர்ந்தேர்ச்சையான முயற்சிகளின் முக்கிய மைல்கல்லாக, ரியாதிலுள்ள இலங்கை தூதரகம்,சவுதி அரேபியாவின் அனைத்து பிரதேசங்களிலும் வசித்து வரும் இலங்கை புலம்பெயர் சமூகத்தினருடனான தொடர்ந்த,நெருக்கமான தொடர்பை பேணும் வகையிலான அதன் சமூகத் தொடர்பாடல் நிகழ்ச்சியான "உங்கள் தூதுவருடன் உரையாடுங்கள்" (Talk to Your Ambassador)

நிகழ்வின் 50 ஆவது அமர்வை இன்று வெற்றிகரமாக நடாத்தியது.

சவுதி அரேபிய இராச்சியத்தின் பல்வேறு பகுதிகளிலும் வசித்து வரும், பணியாற்றி வரும் இலங்கை பிரஜைகளுக்கும்,அவர்களது தூதுவருக்குமிடையில் நெருக்கமான தொடர்பை பேணும் வகையில் சவுதி அரேபியாவிற்கான இலங்கை தூதுவர் கௌரவ அமீர் அஜ்வத் அவர்களினால்  இந்த விசேட நிகழ்ச்சி ஆரம்பிக்கப்பட்டது குறிப்பிடத்தக்கது. இந்த தனித்துவமான தளமானது/

நிகழ்ச்சியானது,  இலங்கையர்கள் தமது அவதானங்களை கலந்துரையாடுவதற்கும், வழிகாட்டல்களை பெற்றுக்கொள்வதற்கும் தமது கருத்துகளை பகிர்ந்துகொள்வதற்கும் பல்வேறுபட்ட பிரச்சினைகள், விடயங்களுக்கான உடனடியான உதவிகளை, வெளிப்படைத்தன்மையுடன், நட்புறவுடனும் அனைவரும் இலகுவாக அணுகும் வகையிலான சூழலில் பெற்றுக்கொள்வதற்கு  உதவியாக அமைகின்றது.

50 ஆவது அமர்வையொட்டி உரையாற்றிய தூதுவர் கௌரவ அமீர் அஜ்வத் அவர்கள், தூதரகம் முன்னெடுத்துவரும் சமூகத்தை மையப்படுத்தியதான நிகழ்ச்சிகளில் வெற்றியளித்த நிகழ்ச்சியாக வர்ணித்தார். அவர் மேலும் குறிப்பிடுகையில், சனாதிபதி செயலகத்தின் வழிகாட்டலின் கீழான தேசிய நிகழ்ச்சித்திட்டமான "நேர்மையான கலாசாரம்- தூய்மையான இலங்கை (கிளீன் ஶ்ரீலங்கா) நிகழ்ச்சித் திட்டத்தின் ஒரு பகுதியாக, 2026 ஜூலை 27-31 வரையான காலப்பகுதியில் அனுஷ்டிக்கப்பட்ட தேசிய நேர்மைக்கான வாரம் இடம்பெற்ற அதே காலப்பகுதியில் இந்த அடைவும்  இடம்பெற்றது குறித்து  தனது திருப்தியை வெளிப்படுத்தினார். அவர் மேலும் கருத்துரைக்கையில், நேர்மை, வெளிப்படைத்தன்மை, பொறுப்புக்கூறல் மற்றும் மக்கள் மையப்படுத்தப்பட்ட அரச சேவை போன்ற அடிப்படைப் பெறுமானங்களை "உங்கள் தூதுவருடன் உரையாடுங்கள்"  பிரதிபளிப்பதாகவும் இவை அரசின் தேசியளவிலான நேர்மைக்கான முன்னெடுப்பின் பிரதான அம்சமாகும் என அவர் குறிப்பிட்டார்.

மேலும் தூதுவர் இது குறித்து குறிப்பிடுகையில், இந்த நிகழ்ச்சியினூடாக, சவுதி அரேபியாவில் வசிக்கும் இலங்கையர்கள் எதிர்கொண்ட பல்வேறுபட்ட பிரச்சினைகளை தூதரகம் அடையாளம் கண்டு அவற்றுக்கான தீர்வுகளை பெற்றுக்கொடுக்க முடிந்துள்ளதாக தூதுவர் குறிப்பிட்டார். குறிப்பாக தொழிலாளர் மற்றும் வேலைவாய்ப்பு தொடர்பான விடயங்கள், ஆவணங்கள் மற்றும் தூதரக சேவைகள், நலன்புரி சேவைகள், சட்டத்தோடு தொடர்பான விவகாரங்கள், நாடு திரும்புவதற்கான உதவிகள், குடும்ப விவகாரங்களோடு தொடர்பான விடயங்கள், வர்த்தகம் மற்றும் வணிக விடயங்கள் அத்துடன் தூதரக சேவைகளை மேம்படுத்தல் தொடர்பான ஆலோசனைகள் பரிந்துரைகள் என்பன இதில் உள்ளடங்கும்.

தூதுவர் மேலும் குறிப்பிடுகையில், இந்த நிகழ்ச்சியினூடாக இதுவரை சுமார் 1000யிற்கும் அதிகமான முறைப்பாடுகள் மற்றும் விசாரணைகள் கிடைக்கப்பெற்றுள்ளதாகவும் அதில் 800 யிற்கும் மேற்பட்டவை உடனடியாகவோ அல்லது சம்பந்தப்பட்ட சவுதி நிறுவனங்கள் மற்றும் இலங்கையிலுள்ள திறுவனங்களுடன் நெருக்கமான தொடர்பாடலினூடாக வெற்றிகரமாக தீர்க்கப்பட்டுள்ளதாகவும் தெரிவித்தார். எஞ்சியுள்ளவை தொடர்பில் தூதரகம் தொடர்ந்து முனைப்புடன் நடவடிக்கை முன்னெடுத்து வருகிறது.

சவுதி அரேபிய இராச்சியத்தில் வசிக்கும் ஒவ்வொரு  இலங்கைப் பிரஜையும் தமது தூதரகத்தை நேரடியாக அணுகுவதற்கான வாய்ப்பை உறுதி செய்வதுடன், திறந்த கதவுக் கொள்கையை தொடர்ந்தும் பேணுவதில் தூதரகம் அதீத அக்கரை செலுத்துகின்றது.

“உங்கள் தூதுவருடன் உரையாடுங்கள்" நிகழ்ச்சியானது மக்கள் மையப்படுத்தப்பட்ட இராஜதந்திர மற்றும் பொது சேவக்கான எமது அணுகுமுறையை பிரதிபலிக்கின்றது. 50ஆவது அமர்வை அடைந்திருப்பது மிக முக்கிய மைல்லாக அமைவது மட்டுமன்றி. சவுதி அரேபியாவில் உள்ள இலங்கையர் இந்த நிகழ்ச்சியின் மிது கொண்டுள்ள நம்பிக்கையை இது வெளிப்படுத்துகிறது" என தூதுவர் அமீர் அஜ்வத் தெரிவித்தார்.

"உங்கள் தூதுவருடன் உரையாடுங்கள்" நிகழ்ச்சியானது, இலங்கை சமூகத்தினரிடமிருந்து ஆக்கபூர்வமான பின்னூட்டல்களை பெறுவதற்கான முக்கிய தளமாகவும் மாறியுள்ளதுடன் அதன் மூலமாக தூதரகம் தனது தூதரக மற்றும் நலன்புரி சேவைகளை தொடர்ந்தும் மேம்படுத்துவதற்கு முடிவதுடன் தூதரகத்தின் மீதான பொது மக்களின் நம்பிக்கையையும் மேலும் வலுவூட்டியுள்ளது.

2024 ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்டதிலிருந்து,சமூகத்துடனான தொடர்பை ஏற்படுத்துவதற்கான இந்த முன்னெடுப்பானது,தூதரகத்தின் மிகவும் வெற்றிகரமானதும் பரவலாக பாராட்டப்பட்டதுமான மக்கள் தொடர்பு நிகழ்ச்சிகளில் ஒன்றாக வளர்ச்சியடைந்துள்ளது. முன்கூட்டி நேரம் ஒதுக்குதல் அல்லது இடைத்தரகர்களின் உதவி இன்றி இலங்கை புலம்பெயர் தொழிலாளர்கள், தொழில்துறை சார்ந்தவர்கள்,வர்த்தகர்கள்,மாணவர்கள் மற்றும் குடும்பத்தினர் போன்றோர் தூதுவர் மற்றும் தூதரக அதிகாரிகளுடன் நேரடியாக தொடர்புகொள்ளக்கூடிய நம்பகமான தளமாக இது மாறியுள்ளது .

தனிப்பட்ட பிரச்சினைகளுக்குத் தீர்வு காண்பதற்கு மேலதிகமாக, இந்த நிகழ்ச்சி தூதரகத்திற்கும் இலங்கை சமூகத்திற்கும் இடையிலான தொடர்பாடலை மேலும் மேம்படுத்தியுள்ளது. தூதரக சேவைகள், தொழிலாளர் விதிமுறைகள், சட்ட நடைமுறைகள், வர்த்தகம் மற்றும் வணிக வாய்ப்புகள், அத்துடன் வெளிநாடுகளில் வசிக்கும் இலங்கைப் பிரஜைகளுக்குப் பொருத்தமான கொள்கை முன்னேற்றங்கள் தொடர்பான விழிப்புணர்வையும் இது அதிகரித்துள்ளது.

சவூதி அரேபியாவில் வசிக்கும் இலங்கைப் பிரஜைகள், தங்களது பிரச்சினைகள் மற்றும் கவலைகளை முன்வைக்கவும், தங்களது கருத்துக்கள், ஆலோசனைகள் மற்றும் பரிந்துரைகளைப் பகிர்ந்து கொள்ளவும் இந்தப் பெறுமதியான தளத்தை தொடர்ந்து பயன்படுத்துமாறு தூதரகம் கேட்டுக்கொள்கிறது.

இதன் மூலம் சவூதி அரேபிய இராச்சியத்தில் உள்ள இலங்கைப் புலம்பெயர் தொழிலாளர் சமூகத்திற்கும் தூதரகத்திற்கும் இடையிலான ஒத்துழைப்பும் கூட்டுறவும் மேலும் வலுப்பெறும்.

நிகழ்ச்சி நடைபெறும் நேரம்:
இந்நிகழ்ச்சி இரண்டு வாரங்களுக்கு ஒருமுறை, வியாழக்கிழமைகளில் காலை 9.30 மணி முதல் பிற்பகல் 1.30 மணி வரை நடைபெறுகிறது.

தொடர்பு கொள்ள:
தொலைபேசி / WhatsApp / IMO: +966 56 975 3380

இலங்கைத் தூதரகம்
ரியாத்
31 ஜூலை 2026

Arabic

احتفلت سفارة سريلانكا في الرياض بالدورة الخمسين لبرنامجها الرائد للتواصل المجتمعي "تحدث مع سفيرك".

أعلنت سفارة سريلانكا في الرياض اليوم عن نجاح الدورة الخمسين لمبادرتها الرائدة للتواصل المجتمعي "تحدث مع سفيرك"، مسجلة بذلك إنجازا هاما في جهود السفارة المتواصلة لتعزيز التواصل مع الجالية السريلانكية المقيمة في المملكة العربية السعودية.

وقد أطلق البرنامج سعادة سفير سريلانكا لدى المملكة العربية السعودية، أمير أجود، بهدف تسهيل التواصل المباشر بين المواطنين السريلانكيين المقيمين والعاملين في مختلف أنحاء المملكة وسفير بلادهم. وتتيح هذه المنصة الفريدة لأفراد الجالية مناقشة شؤونهم، وطلب التوجيه، وتبادل الاقتراحات، وتلقي المساعدة الفورية في مجموعة واسعة من القضايا ضمن بيئة مفتوحة وودية ومتاحة للجميع.

وفي كلمته بمناسبة الدورة الخمسين، وصف سعادة السفير أمير أجود البرنامج بأنه قصة نجاح بارزة في جهود السفارة للتواصل المجتمعي. أعرب عن ارتياحه لتزامن هذا الإنجاز مع الأسبوع الوطني للنزاهة، الذي يحتفل به في الفترة من 27 إلى 31 يوليو 2026 بتوجيه من الأمانة الرئاسية لسريلانكا، كجزء من البرنامج الوطني "ثقافة النزاهة – سريلانكا نظيفة". وأشار إلى أن برنامج "تحدث مع سفيرك" يعكس القيم الأساسية للنزاهة والشفافية والمساءلة والخدمة العامة التي تركز على المواطنين، والتي تمثل جوهر مبادرة الحكومة الوطنية للنزاهة.

كما أشار سعادة السفير إلى أن البرنامج مكن السفارة من تحديد ومعالجة طيف واسع من القضايا التي تؤثر على المجتمع السريلانكي، بما في ذلك قضايا العمل والتوظيف، وخدمات التصديق والخدمات القنصلية، وشؤون الرعاية الاجتماعية، والقضايا القانونية، والمساعدة في العودة إلى الوطن، والشؤون الأسرية، والتجارة، بالإضافة إلى اقتراحات لتحسين خدمات السفارة. أوضح أن من بين أكثر من ألف استفسار وشكوى وردت عبر البرنامج حتى الآن، تم حل أكثر من 800 منها بنجاح، إما فورا أو بالتنسيق الوثيق مع الجهات والمؤسسات السعودية المعنية في سريلانكا، بينما تواصل السفارة متابعة الحالات المتبقية بنشاط. وتؤكد السفارة التزامها بسياسة الباب المفتوح، وضمان وصول كل مواطن سريلانكي في المملكة العربية السعودية مباشرة إلى سفارتها. ويعكس برنامج "تحدث مع سفيرك" نهجنا الذي يركز على الإنسان في الدبلوماسية والخدمة العامة. وأضاف سعادة السفير أمير أجود أن بلوغ الدورة الخمسين يعد إنجازا هاما يظهر ثقة الجالية السريلانكية في المملكة العربية السعودية بهذه المبادرة.

ومنذ انطلاقها عام 2024، تطورت هذه المبادرة المجتمعية لتصبح واحدة من أنجح برامج السفارة وأكثرها تقديرا في مجال التواصل مع الجمهور. وقد أصبحت منصة موثوقة تمكن العمال المهاجرين السريلانكيين، والمهنيين، ورجال الأعمال، والطلاب، والعائلات من التواصل مباشرة مع السفير ومسؤولي السفارة دون الحاجة إلى مواعيد مسبقة أو وسطاء.

شكل برنامج "تحدث مع سفيرك" منصة هامة لتلقي ملاحظات بناءة من الجالية، مما مكن السفارة من التحسين المستمر لخدماتها القنصلية وخدمات الرعاية الاجتماعية، وتعزيز ثقة الجمهور بها.

إضافة إلى معالجة الشواغل الفردية، عزز البرنامج التواصل بين السفارة والجالية السريلانكية من خلال زيادة الوعي بخدمات السفارة، وقوانين العمل، والإجراءات القانونية، وفرص التجارة والأعمال، فضلا عن التطورات السياسية ذات الصلة بالمواطنين السريلانكيين المقيمين في الخارج.

تشجع السفارة المواطنين السريلانكيين المقيمين في المملكة العربية السعودية على مواصلة الاستفادة من هذه المنصة القيمة لطرح قضاياهم ومشاركة وأفكارهم واقتراحاتهم، مما يعزز الشراكة بين السفارة والجالية السريلانكية من العمال المهاجرين في المملكة.

يعقد البرنامج كل أسبوعين، أيام الخميس، من الساعة 9:30 صباحا إلى الساعة 1:30 ظهرا. ويمكن الوصول إليها عبر رقم الهاتف/واتساب/آي أم أو المخصص: +966569753380

سفارة سريلانكا

الرياض

31 يوليو 2026.

Source: View the original Facebook post

Scroll to Top