“IORA” දින සැමරුම් උත්සවයට ජනපති එක් වෙයි
“IORA” දින සැමරුම් උත්සවයට ජනපති එක් වෙයි
“අනාගත පරපුර සඳහා තිරසර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” යන තේමාව යටතේ ශ්රී ලංකාවේ සභාපතිත්වයෙන් අද (10) කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවති “IORA” දින 2024 සැමරුම් උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ද එක් විය.
ஜனாதிபதி ‘IORA’ தின கொண்டாட்டங்களில் பங்கேற்றார்.
‘எதிர்கால சந்ததியினருக்கான நிலையான இந்து சமுத்திரத்தை உறுதி செய்தல்’ எனும் தொனிப்பொருளில் இன்று (10) கொழும்பு காலிமுகத்திடலில் நடைபெற்ற 2024 ஆம் ஆண்டுக்கான ‘IORA’ தினக் கொண்டாட்டத்தில் ஜனாதிபதி ரணில் விக்ரமசிங்க கலந்து கொண்டார்.
President Ranil Wickremesinghe Engages in IORA Day 2024 Celebrations, Emphasizes Sustainable Indian Ocean
President Ranil Wickremesinghe led the vibrant festivities of the 2024 IORA Day celebration at Galle Face Green today (10), underlining the imperative of “Ensuring a Sustainable Indian Ocean for Future Generations”. As Sri Lanka helms the Chairmanship of the Indian Ocean Rim Association (IORA), this event holds significant resonance.